Sri Lanka
Telecom, Internet & Apps
Show only services that…
Useful phrases · Telecom, Internet & Apps - Sinhala
Tap to hear it or to show it in large letters.
- Where can I buy a SIM card? සිම් කාඩ් එකක් ගන්න පුළුවන් කොහෙන්ද?
- Do you have a tourist SIM with data? ඩේටා එක්ක ටුවරිස්ට් සිම් එකක් තියෙනවද?
- I want to reload my phone with 1,000 rupees. මගේ ෆෝන් එකට රුපියල් දාහක රීලෝඩ් එකක් දාන්න ඕනේ.
- Do I need my passport to buy a SIM? සිම් එකක් ගන්න පාස්පෝට් එක ඕනෙද?
- What is the Wi-Fi password? වයි-ෆයි පාස්වර්ඩ් එක මොකක්ද?
- How much is a monthly data package? මාසික ඩේටා පැකේජ් එකක් කීයද?